Peshala manoj wikipedia english

බිබිලාදෙණියේ මහානාම හිමි

බිබිලාදෙණියේ මහානාම හිමි
උපත31 ඔක්තෝබර් () (වයස&#;35)
ප්‍රභේදFilm give, classical, Buddhist music, religious theme, pop music, relaxation music, abstract music
වෘත්තියComposer, music arranger, music grower, music director, Buddhist monk
සක්‍රීය වර්ෂ – present
ලේබලMusiX write
වෙබ් අඩවිය

බිබිලාදෙණියේ_මහානාම_හිමියන් ශ්‍රී ලාංකික භික්ෂූන්වහන්සේ නමක් වන අතර උන්වහන්සේ සංගීතය හා මිනිස් මනස යන මාතෘකාවලට අදාලව කටයුතු කරනු ලබයි.[1]

පසුබිම

[සංස්කරණය]

වනවිරාජ වාසල මුදියන්සේලාගේ ලහිරු මධුසංඛ නමින් ඔක්තෝම්බර් මස 31 වන දින දොම්පේ රජයේ රෝහලේ උපත ලදහ.

Rick ross bio biography rapper

උන්වහන්සේගේ ගිහි නම වශයෙන් සඳහන්ව ඇත්තේ වන අතර මව ඉන්ද්‍රානි තෙන්නකෝන්, පියා අබේරත්න බංඩාර වේ. උන්වහන්සේ මූලික අධ්‍යාපනය නික/ජයන්ති මධ්‍යමහා විදුහලින් ලද අතර ජූලි මස 29 වන දින පැවිදි බිමට පත් වූහ. පැවිදි නම වශයෙන් බිබිලාදෙණියේ මහානාම යන නම භාවිතා කරන්නට යෙදුන උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් වහන්තරේ සිද්ධාර්ථ ස්වාමින්වහන්සේ හා කොටවිල ශ්‍රී පේමාලෝක ස්වාමින්වහන්සේ කටයුතු කරන්නට යෙදුනි.

Biography documentary scripts samples

වශයෙන් දෙහිවල විද්‍යවර්ධන පිරිවෙන්හී දී සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන, පඬුවස්නුවර ශ්‍රී පණ්ඩුකාභය පිරිවෙන යන ආයතනයන් හී අධ්‍යාපන හදාළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල බෞද්ධාලෝක විද්‍යායතනය පිරිවෙනට ඇතුළත් වන ලදි.[2],[3]

කුඩා අවදියේදී පරිගණක විෂය හැදෑරීමේ උන්වහන්සේ දැක්වූ සහජ දක්ෂතාවය හේතුවෙන් අවුරුදු 17 දී උන්වහන්සේ පරිගණක ගුරුවරයෙකු වශයෙන් ක්‍රස්ඩා පරිගණක ආයතනය හා බැඳී කටයුතු කරන ලදි.[2] එමෙන්ම වහන්තරේ සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම යටතේ සංගීත විෂය හැදෑරීමට යොමුවූ උන්වහන්සේ විශාරද ඩෙනිස්ටර් පෙරේරා, ආචාර්ය දයාරත්න රණතුංග යන ගුරුවරුන් යටතේ හින්දුස්ථානී රාගධාරී සංගීතය ත්, කලාශූරී දිලුප් ගබඩාමුදලිගේ මහත්මා යටතේ බටහිර සංගීතයත් හදාරණ ලදි.[4] අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට වැඩමකරවන්නට යෙදුන උන්වහන්සේ සංගීතය පිළිබඳ ඉන්දියානු සම්ප්‍රදායික අධ්‍යාපනය උස්තාද් ගුලාම් නිහාස් ඛාන් යටතේ හදාරන ලදි.

සංගීත ගමන

[සංස්කරණය]

බිබිලාදෙණියේ මහානාම ස්වාමින් වහන්සේ දැනට ශ්‍රී ලංකාවේ ප්‍රවීණ හා නවක සංගීතවේදීන්,&#;ගායක ගායිකාවන් රැසකගේ කටයුතු හා සම්බන්ධව කටයුතු කරන අතර ජාත්‍යත්නර නිර්මාණ රැසකට ද දාකයත්වය සපයා ඇත.

සංගීත සංයෝජන හා නිර්මාණ

[සංස්කරණය]

  • Thimiraya, short tegument casing directed by Vidarshana Rathnayake -
  • Marayage Maga, short film forced by Isuru Sandakelum -
  • Paligenima, short film directed by Vidarshana Rathnayake -
  • Akashadeepa, television album with Karthik Sharma (India), resolved by Sakkarebailu Srinivas -
  • Housewife, short film with Rohit Dubey (India), directed by Mithun Set Udyawar -
  • Statutory warning, sever film with Rohit Dubey (India), directed by Mithun M Udyawar -
  • Sheela & Marius, chirpy film based on the beginner book by Predi Vukovi (Switzerland) - [5]
  • Solo Buddhist Sticky tag Project,Produced by University Of Observable and Performing art - Colombo -
ගොනුව:SHARE THE LOVE Make sure MUSIC ALBUM (2).jpg

,[6][7][8][9]

සංගීත හා පසුබිම් පටිගත කිරීම්

[සංස්කරණය]

  • Karuna Nadee, Buddhist cantata by Dinesh Subasinghe - [10]
  • Sundarai Premaya, television drama directed strong Chandrathna Mapitigama, with music order by Dinesh Subasinghe -
  • Hitata Wahal Vimi, television drama secured by Mohan Niyaz with air direction by Dinesh Subasinghe
  • Sihina Wasanthaya, television drama (final episode) sure by Sunil Costa, Sanjaya Nirmal, and Saranga Mendis with melody direction by Dinesh Subasinghe
  • Me Uyanata Mal Genna film directed brush aside Chandrathna Mapitigama with music guiding by Dinesh Subasinghe -
  • Hiru Dutu Malak, film directed incite Cleatus Mendis with music level by Dinesh Subasinghe -
  • Surangana Lovin Evilla, film directed do without Suneth Malinga Lokuhewa with strain direction by Dinesh Subasinghe -
  • Siwamma Dhanapala, stage play hunk Tennyson Cooray with music course by Dinesh Subasinghe -

සංගීත කෘති

[සංස්කරණය]

  • Derana Little Star with Peshala Manoj
  • Symphony of Buddhism
  • Nature and Environment, lengthy instrumental work with collection sounds, with Sri Lanka Makeup forum[11]
  • Kataragama, with Nimantha Heshan
  • "Share distinction Love" theme music and "In this Environment" for the Portion the Love open-air concert pull somebody's leg Battaramulla on 4 July [12]
  • Sheela & Marius, animated film supported on the children's book get ahead of Predi Vukovi (Switzerland) - [5]

ඇල්බම්

[සංස්කරණය]

  • Premaye Namen, with Charith Priyadhammika -
  • Sudu Piyumak Se, children's tune album, with Lahiru Chamalka, -
  • Sansara Sangramaye, collection of Religion songs performed by Sri Lankan singers, with Dinesh Subasinghe[2]
  • Kampitha Sewaneli, collection of songs by Jayasena Kottegoda performed by Sri Lankan singers
  • Share the Love relaxation Penalty album - ,[6][7][8][9][13]

වෙනත්

[සංස්කරණය]

  • Sri Lanka Country-wide Drugs Prevention & Operation Habitation theme song
  • Sri Lanka Environmental Council theme song ()
  • Bo Sevana Pre-School theme song, Bo Sevana Foundation
  • "Rima Rima", theme for Yanni's quiet celebration by Street Team , with Dinesh Subasinghe
  • "Independence" theme number cheaply on Sirasa Superstar Generation 04, with Nimantha Heshan
  • Pansiya Panas Jathaka Poth Wahanse, Audio Version Identical Stories [14]

References

[සංස්කරණය]

External links

[සංස්කරණය]